ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය අද

42

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය අද පැවැත්වීමට නියමිතය.ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 62 වැනි වාර්ෂික මහා සභා රැස්වීම ද හෙට කොළඹ JAIC Hilton හිදී පැවැත්වෙයි.එහිදී තෝරා පත්කර ගැනෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව නිලධාරී මඩුල්ල 2023-2025 කාලසීමාව සඳහා කටයුතු කරනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment