සජබයෙන් ඉවත් කළත් පාර්ලිමේන්තුවෙන් යවන්න බෑ – ෆවුසි කියයි

141

සමගි ජනබලවේගයේ සාමාජිකත්වයෙන් තමා ඉවත් කළ ද පාර්ලිමේන්තු අසුනෙන් ඉවත් කළ නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. එච්.එම්. ෆවුසි මහතා ‘දිවයින’ට ඊයේ (7 දා) පැවැසීය.

පක්‍ෂයට එරෙහිව තමා කළ ප්‍රකාශ අනුව විනයානුකූල පරීක්‍ෂණයන් පවත්වන බවට මාධ්‍යයෙන් දැනගත් නමුත් මේ වෙනතුරුත් සමගි ජනබලවේගයේ නායකත්වය තමාට එවැන්නක් ලිඛිතව දැනුම්දී නැතැයි හෙතෙම කීවේය.

තමාව පක්‍ෂයෙන් ඉවත් කළහොත් තව යන්නට තැන් තිබෙනවා යැයි ද ෆවුසි මහතා කීවේය.
නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment