සනත් නිශාන්තගේ ඇමැති ධුරය ශෂීන්ද්‍ර රාජපක්‍ෂට

62

වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මහතා ඊයේ (31 දා) ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

ඒ මහතා මීට පෙර වාරිමාර්ග රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය. ජල සම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය ධුරය දැරූ සනත් නිශාන්ත මහතාගේ අභාවයත් සමග හිස් වූ රාජ්‍ය අමාත්‍ය ධුරය මෙලෙස ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මහතාට හිමි විය.

advertistmentadvertistment
advertistmentadvertistment