සුපිරි නළු අමිතාබ් බච්චන් අනතුරකට ලක්වෙයි

471


බොලිවුඩ් හි සුපිරි නළු අමිතාබ් බච්චන් චිත්‍රපටයක් රූ ගතකිරීම් අතරතුර අනතුරකට ලක්ව ඇත.ලබන වසරේ තිරගතවීමට නියමිත ප්‍රොජෙක්ට් කේ නැමැති චිත්‍රපටයේ රූ ගතකිරීම් අතරතු පැවති ක්‍රියාදාම රංගනයකදී අස්ථි බිඳීමකට ලක්ව මෙලෙස අනතුරට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.මේ වන විට ඔහු හයිද්‍රාබාද්හි රෝහලකින් ප්‍රතිකාර ලබා වෛද්‍ය උපසේ මත නිවසට ගොස් ඇතැයිද සඳහන් කරයි.යථා තත්ත්වයට පත්වීමට සති කිහිපයක් ගතවනු ඇතැයිද පවසයි.එතෙක් රූ ගතකිරීම් අත්හිටුවා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment