සෞඛ්‍ය සේවක වර්ජනය අත්හිටුවයි

271

සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව විසින් ආරම්භ කළ වැඩ වර්ජනය හෙට පෙරවරු 6.30 සිට තාවකාලිකව නතර කිරීමට තීරණය කර ඇත.ලබන 06 වැනිදා මුදල් අමාත්‍යංශයේ ලේකම් සමග සාකච්ඡාවක් ලබාදී ඇති බැවින් එතෙක් සිය වර්ජනය අත්හිටුවන බව වෘත්තීය සමිති එකමුතුව සදහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment