ඇෆ්ගනිස්ථාන පළමු ඉනිම 198ට සීමා වෙයි

188

ශ්‍රී ලංකාව සහ සංචාරක ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායම අතර කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 198ක් ලබා ගත්තේය.රහමත් ෂා 91යි.පන්දු යැවීමේදී විශ්ව ප්‍රනාන්දු 51/4,අසිත ප්‍රනාන්දු 24/3,ප්‍රභාත් ජයසූරිය 67/3 ලෙස කඩුලු දවා ගත්හ.

advertistmentadvertistment
advertistmentadvertistment