හිටපු සෞඛ්‍ය ලේකම් චන්ද්‍රගුප්ත යළි රිමාන්ඩ්

319


ප්‍රමිතියෙන් තොර බාල එන්නත් ගෙන්වීමේ සිද්ධියකට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටින හිටපු සෞඛ්‍ය ලේකම් ජනක චන්ද්‍රගුප්ත මහතා ඇතුළු හත්දෙනෙක් ලබන 24 වනදා දක්වා යළි රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment