16 වැනි බෙනඩික් පාප් වහන්සේ ස්වර්ගස්ථවේ

436

හිටපු 16 වැනි බෙනඩික් පාප් වහන්සේ ස්වර්ගස්ථ වී ඇතැයි වතිකානුව නිවේදනය කරයි. කලක් රෝගාතුරව සිටි උන්වහන්සේ ස්වර්ගස්ථ වන විට 95 වැනි වියේ පසු වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment