1975 – 2019 ලෝක ශූරයන්

528

1975 වසරේ ආරම්භ වූ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියන් හි මීට පෙර ලෝක ශූරයන් වූ කණ්ඩායම් ඉහත දැක්වේ. ඒ අනුව 1975 සහ 1979 වසරවල ලෝක ශූරතාව දිනූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් එහි මුලින් දැක්වේ. 1983 වසරේ ඉන්දියාව ද 1987 වසරේදී ඔස්ට්‍රේලියාව ද ලෝක කිරුළ ජයග්‍රහණය කළේය.

1992 වසරේ පකිස්තානය ඊට හිමිකම් කී අතර ශ්‍රී ලංකා ක්‍රිකට් පිටියේ ස්වර්ණමය කඩඉමක් සනිටුහන් කරමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ 1996 ලෝක ශූරයෝ වූහ.

නැවත 1999, 2003 සහ 2007 වසරවලදී ඔස්ට්‍රේලියාව ලෝක ශූරයන් වූ අතර 2011 වසරේ ඉන්දියාව දෙවැනි වරටත් ශූරයන් වූයේය. 2015 වසරේ ඔස්ට්‍රේලියාව 5 වැනි වතාවටද 2019 වසරේදී එංගලන්තය පළමු වරටත් ලෝක කිරුළ දිනීය.

advertistmentadvertistment
advertistmentadvertistment