2024 අයවැය යෝජනාව න්‍යාය පුස්තකයට

260

ලබන වසර (2024) සඳහා මුදල් ඇමැතිවරයා විසින් ඉදිරිපත් කිරීමට නියමිත අයවැය යෝජනාවලියට (විසර්ජන පනත් කෙටුම්පත) අදාළ යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කර ඇත.

ආණ්ඩුවේ කටයුතුවලට අදාළව 12 වැනි යෝජනාව ලෙස මෙම යෝජනාව න්‍යාය පුස්තකයට ඇතුළත් කර ඇති අතර ඉදිරි වසර සඳහා අයවැය යෝජනාවලිය ඉදිරිපත් කෙරෙන දින වකවානු පිළිබඳව පසුව ප්‍රකාශයට පත් කෙරේ.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment