53 හර්තාලයට පණ දුන් නන්දාවතීට උපහාර තිළිණයක්

63

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ 72 වන සංවත්සරය සැමරීමේ උත්සවයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා 1953 ඇති වූ සුප්‍රසිද්ධ හර්තාලයේදී කම්කරු සටනට පණ දුන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ප්‍රබල සාමාජිකාවක් වූ අවුරුදු 93 වයසැති අම්බලන්ගොඩ රන්දොඹේ පදිංචි නන්දාවතී සොයිසා මාතාවට උපහාර තිළිණයක් පිරිනැමූ අයුරු ඡායාරූපයේ දැක්වේ.

ඡායාරූපය – තුෂාර අතපත්තු

advertistmentadvertistment
advertistmentadvertistment