ඉන්ධන ඉල්ලා දුම්රිය වෘත්තීය සමිති උද්ඝෝෂණයක

98


ඉන්ධන ඉල්ලා දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් දුම්රිය මූලස්ථානය වටලා උද්ඝෝෂණයක නිරතව සිටී.මේ අතර කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථාව වලින් දුම්රිය ස්ථානාධිපතිවරුන් සිය රාජකාරී වලින් ඉවත්වීමට පියවර ගෙන ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment