‘EPF – ETF’ වලට අත නොතබනු

70

‘EPF – ETF’ ඇතුළු වැඩකරන ජනතාවගේ අරමුදල් අවභාවිතා කිරීමට ඉඩ නොදෙනු යන තේමාව යටතේ ජාතික ජනබලවේගය විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් ඊයේ (31 දා) කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් එහි සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු අයුරු.

ඡායාරූපය – නිශාන් එස්. ප්‍රියන්ත

advertistmentadvertistment
advertistmentadvertistment