Lalith Senanayake | දැන් ගොඩක් රටවල්වලින් කතා කරනවා

231

ලලිත් සේනානායක අදවනවිට ලෝකයපුරා තම මූර්ති ශිල්පය රැගෙන යන අපේ රටේ මූර්ති ශිල්පියෙක්. ඔහු පසුගිය දිනවල චීනයේ සිදුකළ අශ්ව නිර්මාණය නිසා මේ වනවිට බොහෝ ප්‍රසිද්ධියට පත්ව තිබෙනවා.

advertistmentadvertistment
advertistmentadvertistment