Mushroom Sausages | “හතු” වලින් හැදුව සොසේජස්

443

මට අවශ්‍ය වුනේ සතෙකුටවත් හානියක් නොවන විදිහේ ජීවනෝපාය මාර්ගයක් සොයා ගන්න.විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන කාලේ දීම මම ඒගැන සොයා බැලුවා. ඒහෙම හිතල තමයි මම හතු වලින් “සොසේජස්” එකක් නිර්මාණය කළේ.

advertistmentadvertistment
advertistmentadvertistment