|
Tag: Anuradhapura
කිවිලකර – බණ මග දත් සොඳුරු සහපති අටමස්ථාන අධිපතිපල්ලේගම හේමරතන නාහිමියෝ
අභිනව අටමස්ථානාධිපති ධුරය හොබවන්නාහු පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේය. එම ධුරය වූ කලී සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවගේම අප්‍රමාණ ගෞරවයට, බුහුමනට පාත්‍ර වන්නාවූ උතුම් පදවියක් මෙන්ම...