|
Tag: Muslims
කුසගිනි නොදැනෙන ධනපතියාටත් දුක – වේදනාව ගැන කියාදෙන රාමලාන් උපවාසය
විශ්වාසවන්තයනි, ඔබලාට පෙර විසූවන්ටත් උපවාසය අනිවාර්ය කළා සේම, ඔබලාටත් උපවාසය අනිවාර්ය කරමි. මන්ද ඔබලා භක්තිවන්තයන් විය යුතු බැවිනි. දේව භක්තිය මුස්ලිම් භක්තිකයන් තුළ ඇතිකිරීමේ...