අඩි 32 ක් දිග තල්මසකුගේ සිරුරක් ගොඩගහලා

194

පසුව අදාල ධීවරයන් විසින් ඒ පිළිබඳව අදාල අංශ වෙත දැනුම් දීමෙන් අනතුරුව පොලිසිය ඇතුළු ධීවර නිලධාරීන් වනජීවි නිලධාරීන් ඇතුළු පිරිසක් පැමිණ පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

සිද්ධිය දුටු ධීවරයන් පවසන්නේ අදාළ තල්මසා අඩි 32 ක් පමණ දිගකින් යුතු බවය. එමෙන්ම එම ධීවරයන් පවසන්නේ මෙම සත්වයාගේ මරණයට හේතුව මෑතකදී ගිනි ගැනීමට ලක්වු ඒක්ස්ප‍්‍රස් පර්ල් නෞකාවෙන් නිකුත් වූ රසායනික ද්‍රව්‍යදැයි සැකයක් පවතින බවයි. කෙසේ වෙතත් මේ පිළිබඳව ධීවර පරීක්ෂක නිලධාරීන් ඇතුළු පිරිසක් පරීක්ෂණ පවත්වනු ලබන අතර මෙම තල්මසා මිය යෑමට හේතුව මෙතෙක් අනාවරණයවී නොමැත.

මුලතිව් – ප‍්‍රසන්න ප‍්‍රදීප්

advertistmentadvertistment
advertistmentadvertistment