අද කොවිඩ් රෝගීන්

122

අද මෙරටින් වාර්තා වූ කොවිඩ් මරණ ගණන 14 ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා පවසයි.ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වූ කොවිඩ් මරණ ගණන 15,400කි.ඒ අතර කොවිඩ් ආසාදිත පුද්ගලයින් ද 982ක් අද හමුවී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment