අද ලෝක සංස්කෘතික දිනයයි

118

ලෝක සංස්කෘතික දිනය අදට යෙදී තිබේ.ලොව පැරණිතම භාෂාවක් ලෙස පිළිගෙන ඇති සංස්කෘතික භාෂාව ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ ඓතිහාසික සබඳතා ගොඩ නගා ගැනීමේදී වඩාත් සමීප වී ඇත. එය සමරමින් අද කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී විශේෂ උත්සවයක් මෙරට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment