අවුරුදු කන්න ඉන්ධන ඇති තරම්

27

අවුරුදු උත්සව සමයේදී ඉන්ධන සැපයුම සාමාන්‍ය පරිදි පවත්වාගෙන යෑමට අවශ්‍ය ඉන්ධන තොග පවතිනවා යැයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශ ලේකම් සුලක්‍ෂණ ජයවර්ධන මහතා ‘දිවයින’ට ඊයේ (04දා) පැවසීය.

ඛනිජ තෙල් සංස්ථාව, ඉන්දියන් ඔයිල් සමාගම සහ සයිනොපෙක් සමාගම සතුව රටේ අවශ්‍යතාවයට තෙල් තොග පවතින බවට වාර්තා වී තිබෙන බවත්, උත්සව සමයේදී ඉන්ධනහල්වල ඉන්ධන තොග පවත්වාගෙන යෑමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම ඉන්ධනහල් හිමියන් දැනුවත් කළ බවත් ජයවර්ධන මහතා කීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment