ඉන්දීය චිත්‍රපට නිළි ටියුනිෂා ෂර්මා දිවිනසාගැනීම ගැන ප්‍රධාන නළුවා අත්අඩංගුවට

615

ඉන්දීය නිලි ටියුනිෂා ශර්මා එල්ලී දිවිනසා ගැනීමේ සිද්ධිය ගැන මොහොමඩ් ඛාන් නමැති නළුවා අත්අඩංගුවට ගෙන ඇත.

ඉන්දීය චිත්‍රපට නිළි ටියුනිෂා ෂර්මා දිවිනසාගැනීම ගැන ප්‍රධාන නළුවා අත්අඩංගුවට

මොවුන් දෙදෙනා අතර පැවැති ප්‍රේම සබඳතාවය දෙදරා ගොස් තිබේ. විසි හැවිරිදි වියේ පසුවූ ටියුනිෂා, අලිබබා චිත්‍රපටයේ රඟපෑ අතර එහි ප්‍රධාන නළුවා වූයේ මොහොමඩ් ඛාන්ය. ටියුනිෂාගේ මරණය ගැන මොහොමඩ් ඛාන්ට චෝදනා එල්ල වී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment