ඉන්දීය ජනරජ දිනයට ප්‍රංශ ජනපති එයි

138

ඉන්දියාවේ 75 වැනි ජනරජ දිනයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස තෝරාගෙන ඇත්තේ ප්‍රංශ ජනාධිපති එමානුවෙන් මැක්‍රොන් මහතා ය. 2024 ජනවාරි මස 26 වැනිදාට ඉන්දීය ජනරජ දිනය යෙදී ඇත. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්‍ද්‍ර මෝදි මහතා විසින් සිදුකළ ආරාධනය පිළිගත් බව ප්‍රංශ ජනාධිපතිවරයා පවසා තිබේ.

මෙම ආරාධනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර දේශපාලන විචාරකයෝ දැඩි අවධානයක් යොමුකර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment