ඇමෙරිකාවේ වෙඩිතැබීමකින් තරුණයින් 09කට තුවාල

122


ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ජැස්පර් නම් ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමකින් තරුණයින් 9 දෙනෙක් තුවාල ලබා ඇත.

එහි පාසලක සිසුන් පිරිසක් සංවිධානය කළ සාදයක් අතරතුරදී එම වෙඩිතැබීම සිදුකර ඇති බව වාර්තා වෙයි.

ඉන් තුවාල ලැබූ පිරිස වයස අවුරුදු 15,-19 ත් අතර වන බවත් ඔවුන්ව වහාම රෝහල්ගත කිරීමට පියවරගත් බවත් එම ප්‍රදේශයේ පොලිසිය පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment