හරක් කටා සහ කුඩු සලිදු CID භාරයට

284

මැඩගස්කරයේ දී අත්අඩංගුවට ගැනීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රැගෙන ආ නදුන් චින්තක නොහොත් හරක් කටා සහ සලිදු මල්ෂිත හෙවත් කුඩු සලිදු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 90ක රැදවුම් නියෝග යටතේ වැඩිදුර විමර්ශන කිරීම සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment