මහ මග දියවෙන විශ්‍රාම දිවිය…!

626

විශ්‍රාමිකයන්ගේ සංගම් එකමුතුව සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් ඊයේ (12දා) කොළඹ කොටුව දුම්රියපළ ඉදිරිපිටදී පැවැත්විණි.

ජනාධිපති ලේකම් කාර්යාලයට භාරදීමට එම සංගම් එකමුතුව සකස් කරන ලද සංදේශයක් ඊට එක්වූ පිරිස සමග පා – ගමනින් ගොස් භාරදීමට යෑමට පොලිසිය ඉඩ ලබා නොදුනි. ඊට විරෝධය පා එම සංදේශය එහිදී ගිනිතබා විනාශ කරන අයුරු ද දක්නට ලැබිණි.

පිංතූරය – නිමල් දයාරත්න

advertistmentadvertistment
advertistmentadvertistment