ඊයේට යෙදී තිබුණේ අධි ඇසළ පොහොයයි

113

ඊයේ (3 දා)ට යෙදී තිබුණේ අධි ඇසළ පොහොයයි. ඇසළ පොහොය යෙදී ඇත්තේ ලබන අගෝස්තු 1 වැනිදාටය. වසරකට පොහොය 12 කි. අධි පසළොස්වක යනු ඊට අමතරව ඇතැම් වර්ෂවල යෙදෙන පොහොයකි.

ශාසනික සිදුවීම් රැසකට මුල් වූ ඇසළ පොහොය ඒ අනුව ලබන අගොස්තු 1 වැනිදාට යෙදී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment