එරාවුර් ප්‍රජා පොලිස් ඕඅයිසී ඩෝප් සීන් දාලා

239

සේවය තහනම්

එරාවුර් පොලිසියේ ප්‍රජා පොලිස් ඒකකයේ ස්ථානාධිපතිවරයා ප්‍රජාවන් සමග මත්පැන් පානය කර ඔහුගේ යතුරුපැදිය පිටස්තර පුද්ගලයකුට ධාවනය කිරීමට සලසා එහි නැගී ආපසු එද්දී පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම උප පොලිස් පරීක්ෂකවරයා එරාවුර් පොලිසියට ගෙන එද්දීත් ඔහු ගාලගෝටියක් කර ඇති බවට පොලිසිය කියයි.

මෙම උප පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහුගේ සේවය තහනම් කළ බව එරාවුර් පොලිසිය පවසයි.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment