එල්.පී.එල් නරඹන්න අවසර

117


සීමිත පේ‍්‍රක්ෂක පිරිසකගේ සහභාගීත්වයෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව එල්.පීඑල් ක‍්‍රිකට් තරගාවලිය පැවැත්වීමට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතිය ලැබුණු බව ක‍්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා කියයි.

advertistmentadvertistment
advertistmentadvertistment