සටන නැවතීමට රුසියාවෙන් කොන්දේසි

1457

මොස්කව් ආක්‍රමණයේ දෙවන දිනයේ රුසියානු හමුදා කියෙව් වෙත ළඟා වූ විට, රුසියාව යුක්රේනය සමඟ බෙලාරුසියානු අගනුවර වන මින්ස්ක්හිදී සාකච්ඡා කිරීමට සූදානම් බව ක්‍රෙම්ලිනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් පැවැසූ බව රුසියා නිිල පුවත් ඒජන්සිය වාර්තා කරයි.එහිදී යුක්රේනය අවි බිම තැබීම,නේටෝ සංවිධානය සමග කිසිදු සම්බන්ධයක් ඇති කරනොගන්නා බවට සහතික වීම ඇතුළු කොන්දේසි කිහිපයකට එකග විය යුතු බව ද වාර්තා වේ.

advertistmentadvertistment
advertistmentadvertistment