කලංගේ අවසන් කටයුතු අද

472


අභාවප්‍රාප්ත විශිෂ්ඨ රංගධර අමරසිරි කලංසූරිය මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (03) සිදුකිරීමට නියමිතව තිබේ.
කලංසූරිය මහතාගේ දේහය මහජන ගෞරව සඳහා බොරැල්ලේ පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර ඇති අතර දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ බොරැල්ල කනත්තේ සිදුකිරීමට නියමිතව ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment