කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

300


කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද පැවැත්වෙන ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි විය.ඒ අනුව පළමුව පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කර ඇත.තරගය පස්වරු 3.00ට ආරම්භවීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment