කැලණියේ දැරියක් නිවසේ කාමරය තුළ එල්ලී මියගිහින්

3592

කැලණියේ හිඹුටුවැල්ගොඩ ප්‍රදේශයේ පදිංචි 12 හැවිරිදි දැරියක් ගෙලවැලලා මියගොස් ඇතැයි පෑලියගොඩ පොලිසිය කියයි.

මෙම දැරිය සිය නිවසේ කාමරය තුළ දොර වසාගෙන මෙසේ දිවි හානිකරගෙන තිබේ. දැරිය තම පවුලේ අයට ලිපියක් ලියා තබා මෙසේ දිවිහානි කරගෙන තිබේ.

මෙම දැරිය මියයෑමට දින කීපයකට කළින් කිසියම් අද්භූත බලවේගයකට බියවී සිටි බව පොලිස් පරීක්‍ෂණවලදී හෙළිවී තිබේ.
නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment