කිරිපිටි මිල අඩුවෙයිලු

248


ආනයනික කිරිපිටි මිල තවදුරටත් අඩුකිරිමට ආනයනකරුවන් එකඟතාව පළකර ඇති බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා කීය.

කිරිපිටි ආනයනකරුවන් සමග ඊයේ රාත්‍රියේ පැවැත්වූ සාකච්ඡාවකදී ඔවුන් ඒ සම්බන්ධයෙන් එකඟතාව පළ කළ බව අමාත්‍යවරයා පැවසීය.
අප්‍රේල් මස පළමුවැනි දින සිට ආනයනික කිරිපිටිපැකට්ටුවක මිල රුපියල් 200කින් සහ ග්‍රෑම් 400යේ කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 80කින් අඩු කෙරුණි.

advertistmentadvertistment
advertistmentadvertistment