කිරි තේ රුපියල් 10කින් බසී

76


කිරි තේ එකක මිල රුපියල් 10කින් අඩු කිරීමටද සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පියවර ගෙන ඇත.

ආනයනික කිරිපිටිවල මිල ගණන් ඊයේ (24) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පහළ දැමීමට රජය කටයුතු කිරීම හේතුවෙන් එම තීරණය ගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment