සිංහයෝ පළමු ටෙස්ට් තරඟය උඩින්ම දිනයි

277


ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වාර්තා කිහිපයක් අලු‍ත් කරමින් බංග්ලාදේශය සමඟ පැවැති පළමු ටෙස්ට් තරඟය ලකුණු 328 ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට මීට සුළු වේලාවකට පෙර හැකියාව ලැබුණි.

ඒ තරගයේ හතරවැනි දිනය වූ අද (25දා) දිනයේ බංග්ලාදේශ කණ්ඩායමේ දෙවැනි ඉනිම ලකුණු 182කට සීමා කරමිනි.

ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවැනි ඉනිම සඳහා සියල්ලන් දැවී ලකුණු 418ක් ලබා ගත් අතර බංග්ලාදේශ කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 511ක දැවැන්ත ඉලක්කයක් ලබාදෙනු ලැබීය.

advertistmentadvertistment
advertistmentadvertistment