කොමිසම් දෙකකට නව සභාපතිවරු

632


ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මැතිවරණ කොමිසමට සහ මානව හිමිකම් කොමිසමට නව සභාපතිවරුන් පත්කර ඇත.

ඒ අනුව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ලෙස ආර්. එම්.ග ඒ. එල් රත්නායක මහතාද මානව හිමිකම් කොමිසමේ සභාපතිවරයා ලෙස විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එල්. ටී. බී. දෙහිදෙණිය මහතා ද පත්කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment