මානුෂීය සන්ධානයට ශ්‍රීලනිපයේ අයත් – දයාසිරි කියයි

46

අලුතින් ආරම්භ කිරීමට නියමිත මානුෂීය ජනතා සන්ධානයට එක්වීම සඳහා කැමැත්ත පළකර ඇති පක්ෂවලට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ක්‍රියාකාරි සාමාජිකයන් රැසක් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ‘දිවයින’ට පැවැසීය. මානුෂීය ජනතා සන්ධානය ලබන 20 වැනිදා ආරම්භ කෙරේ. දයාසිරි ජයසේකර මහතා එම කටයුතු සංවිධානය කරයි.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment