බස් රථයක රෝද හතරම උඩ; මගීන් 15කට තුවාල

917

මඟී ප්‍රවාහන පෞද්ගලික බස් රථයක් අද පෙරවරුවේ රෝද හතරම උඩට සිටිනසේ පෙරළී සිදුවූ අනතුරකින් මගීන් 15 දෙනකු තුවාල ලබා බදුල්ල රෝහලට ඇතුළත් කර ඇත. බදුල්ල කෙළඹ ප්‍රධාන මාර්ගයේ දෙමෝදර ජල සම්පාදන මණ්ඩලය ආසන්නයේදී මෙම අනතුර සිදුවී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment