කොළඹ සහ මඩකලපුව දුම්රිය යළි දුවයි

126

ගංවතුර හේතුවෙන් ඊයේ (11) අවලංගු කෙරුණු කොළඹ සහ මඩකලපුව දුම්රිය සේවා කිහිපයක් අද (12) සවස සිට සාමාන්‍ය පරිදි ධාවනය කෙරෙන බව දුම්රිය සේවය පවසයි. ඒ අනුව මීනගයා නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය ඇතුළු කොළඹ සහ මඩකලපුව අතර දුම්රිය සේවා එලෙස අද සවස සිට සාමාන්‍ය පරිදි ධාවනය කිරීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment