ඛණිජ තෙල් තොග සභාපතිට ඉවත්වන්නැයි ඇමැති කියයි

431


ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සභාපති උවයිස් මොහොමඩ් මහතාට සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා දැනුම්දී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment