ගෑස් ගැන නිවේදනයක්

470


ලිට්‍රෝ ගෑස් බෙදාහැරීම අදින් අවසන් බවත් යළිත් ගෑස් බෙදා හැරීම සිදුකරන්නේ ලබන අගහරුවාදා බවත් එම සමාගම පවසයි.අද දිනයේදී කොළඹ නගර සීමාව තුළ ගෑස් සිලින්ඩර 16,000ක් බෙදාහරිනු ලැබූ බවද පවසයි.නැවත ගෑස් නෞකාවක් පැමිණෙන්නේ ඉරිදාය.එහි ගෑස් මෙට්‍රික් ටොන් 2500ක් රැගෙන එයි.මේ අතර ලාෆ් ගෑස් නැවක් හෙට දිවයිනට පැමිණෙන බව ලාෆ් සමාගම පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment