ගුරු සංගම් සහ අගමැති අතර සාකච්ඡා අවසන්

215


අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ගුරු වෘත්තිය සංගම් අතර අද දහවල් අතර පැවැති සාකච්ඡාව මේ වනවිට අවසන් වී තිබේ.

ඒ අනුව සිය ගැටලු සම්බන්ධයෙන් ගුරු සංගම්වල තීරණය හෙට ප්‍රකාශයට පත් කරන බව අදාළ ගුරු සංගම් නියෝජිතයෝ ප්‍රකාශ කළහ.

advertistmentadvertistment
advertistmentadvertistment