ඩයනා සජබයෙන් ඉවතට

708

සමගි ජන බලවේගය පක්ෂයේ පත් කළ මන්ත‍්‍රී ඩයනා ගමගේ මහත්මියගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට අද පැවැති පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැුස්වීමේදී තිරණය කර ඇත.මේ බව මැතිවරණ කොමිසමට දැනුම්දීමටද තීරණය කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment