දුම්රිය රාතී‍්‍ර 08 තෙක් පමණි

121


ඇඳිරිනීතිය නැවත පැනවීම නිසා කොළඹ කොටුවෙන් අද (16) රාත්‍රී 08 ට පෙර පිටත්වීමට නියමිත දුම්රිය පමණක් ධාවනය කරන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනෙවිරත්න මහතා පැවසීය.

රාතී‍්‍ර 08ට ඇඳිරිනීතිය පැනූව පසුව දුම්රිය ධාවනය කළ නොහැකි නිසා මෙම තීරණයට එළඹි බව කී සෙනෙවිරත්න මහතා අද රාත්‍රී ධාවනය වීමට නියමිතව තිබූ තැපැල් දුම්රිය ද අවලංගු කළ බවය.

advertistmentadvertistment
advertistmentadvertistment