ඇෆ්ගනිස්තානයෙහි දිළිඳුකම සහ විරැකියාව ඉහළට

334

ඇෆ්ගනිස්තානයෙහි දිළිඳුකම සහ විරැකියාව ඉතා විශාල ලෙස ඉහළ යමින් පවතින බව විදෙස් මාධ්‍ය පවසයි.විදේශ රටවලින් ආහාර සහ ඉන්ධන සැපයුමද අපේක්ෂිත අයුරින් නොලැබීම මත මෙම භාණ්ඩ මිලද ඉති ශ‍්‍රීඝ‍්‍ර ලෙස ඉහළ යාමට පටන්ගෙන ඇති අතර මෙය ඉතා බරපතල අර්බුධයක් බව එරට වැසියෝ සඳහන් කරති.මෙම තත්ත්වය මත ඉතා ඉක්මනින් මානුෂීය ආධාර විදේශ රටවලින් බලාපොරොත්තුවන බව ඇෆ්ගන් වැසියෝ පවසති.

advertistmentadvertistment
advertistmentadvertistment