Uncategorized කොවිඩ් රෝගීන් දස දහසක් සුවය ලබති By Seram - October 12, 2021 49 Share FacebookTwitterPinterestWhatsApp කොවිඞ් වෛරසය ආසාදිතව ප‍්‍රතිකාර ලැබූවන් 10,301 ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය අද නිවේදනය කළේය.එසේ සුවය ලැබූ පිරිසත් සමග මේ දක්වා සුවය ලැබූ සමස්ත රෝගීන් ගණන 490,800ක් දක්වා වැඩි විය.