අවාමී ලීගයෙන් ශකීබ් පාර්ලිමේන්තු මැතිවරණයට එයි

1155

බංග්ලාදේශ ක්‍රිකට් නායක ශකීබ් අල් හසන් ලබන වසරේ පැවැත්වෙන එරට පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට නියමිතයි. අවාමි ලීගය නියෝජනය කරමින් ඔහු මැතිවරණයට ඉදිරිපත්වනු ඇත. ඡන්ද විමසීම ජනවාරි 7 වැනිදා පැවැත්වීමට නියමිතය.

ෂකීබ් 2023 එක්දින ලෝක කුසලානයේ බංග්ලාදේශය මෙහෙයවීය. ඔහු බංග්ලාදේශ ක්‍රිකට් හරහා දේශපාලනයට යොමු වූ පළමු පුද්ගලයා නොවේ. හිටපු නායක මර්ශෆි මොර්ටාසා පසුගිය මැතිවරණයට තරග කර ජයග්‍රහණය ලැබීය.

අවාමි ලීගයේ නායකයා වන්නේ වර්තමාන අගමැතිනි ෂේක් හසිනා මහත්මියයි.
චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment