ගෝඨා අගමැති කරන්න සැරසේ

640

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයෙන් අගමැති ධුරයට ඉදිරිපත් වන්නේ නම් ඊට සහාය දක්වන බව එම පක්ෂයේ තරුණ මන්ත්‍රීවරු පවසති.ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා පක්ෂයේ තරුණ මන්ත්‍රීවරු විශාල පිරිසක් ඒ සදහා සහාය දැක්වීමට සූදානම් බවද කීවේය.

advertistmentadvertistment
advertistmentadvertistment