චන්දන ජාත්‍යන්තර ඇගයුමට

105

ජාත්‍යන්තර ලන්ඩන් සිනමා උළෙල සහ හොලිවුඞ් සිනමා උළෙලේ දී හොඳම කැමරා අධ්‍යක්‍ෂණයට හිමි සම්මානය ‘සහෝ’ සිනමා පටයේ කැමරා අධ්‍යක්‍ෂණ කළ චන්දන ජයසිංහට හිමි ව ඇත.

මහාචාර්ය ආරියරත්න ඇතුගල විසින් ‘සහෝ’ සිනමා පටය නිර්මාණය අධ්‍යක්‍ෂය කළ අතර එම චිත‍්‍රපටය කැමරා අධ්‍යක්‍ෂණ දරනු ලැබුවේ චන්දන ජයසිංහ විසිනි.

2019 වසරේ දී තිරගත වූ 28 චිත‍්‍රපටය සඳහා හොඳම කැමරා අධ්‍යක්‍ෂණය සඳහා වන ජනාධිපති සම්මානය ද 2018 වසරේ දී තිරගත වූ එකෝඩින්ටු මැතිව් චිත‍්‍රපටයේ කැමරා අධ්‍යක්‍ෂණය වෙනුවෙන් හොඳම කැමරා අධ්‍යක්‍ෂණයට හිමි සරසවි සම්මානයට හිමිකම් කීවේ චන්දන ජයසිංහ ය.

advertistmentadvertistment
advertistmentadvertistment